Sujatha diyani awasana kotas deka



yaluwane kohomada. ada mama oya lata oyala kamathi deyak aran awa.mulinma mama samawa illanawa mokada sinhalen type karanna bari wechchata.mama meka hoya gaththa gamanui damme .kelinma wadeta bahimu.mama ada genawa sujatha diyani  2013/02/07,08 kotas deka ekiyanne last ewa 2k danma balanna .anitha ayatath kiyanna.podi kes ekak habai meka english


eken eka balanna hode


ෆට්ට ෆට ෆට ෆට


ඔන්න අදත් මම අලුත් වඩක් ගෙනව මෙක වඩක්ම නෙමෙ ඔයගෙ ඩෙක්ස්ටොප් එක ලස්සන කරන්න පොඩි  එකක් ෆට්ට ආ...........................................  කතා මොකටද මෙන්න ඩෞන්ලොඩ් කරන්න







ඔන්න අකිල මල්ලි අද කියලා  දෙන්න යන්නෙ පට්ට වඩක්  ඔයල හමොම G.T.A San Andreas ගහල අතිනෙ එක Online ගහන විඩිය අද මම කියල දෙන්නම් 
පට්ට මචො
මෙ Video බලන්න


අනිව Comment එකක් දාල යන්න





අකිල මල්ලි මෙක ගෙනාවෙ හින්දි ෆිල්ම් බලන කට්ටියටමයි වඩි කතා ඔනෙනෑ වඩෙට බහිමු මෙක ඔබන්න

දැන් සුජත දියනි බලන්න කමති අය ඉන්න වනම් නගිටින්න.අද මම ඔගොල්ලන්ට සුජත දියනි බලන්න පුලුවන් link එකක් ගෙනාව බලලම කියන්නකො


මෙක ඔබන්න
මාතෘකාව දැක්කම නම් හිතාගන්න පුලුවන්නේ කොහොම දෙයක්ද කියල දෙන්න යන්නේ කියලා. මේ දවස් වල මට ගොඩක් අහන්න දකින්න ලැබුනා තමන්ගේ ෆේස්බුක් එකවුන්ට් එක හැක් කරලා කියලා. වෙලාවකට ඩිසබල් කරලා කියලා. ඉතිං මේකට හොඳම ආරක්ෂක විධි විධාන අපිට ෆේස්බුක් එක විසින්ම ලබා දීල තියෙනවා. සමහර අයනම් මේ ගැන දන්නවත් ඇති. ඒත් මේ කියල දෙන්නේ නොදන්නා අයටයි. එහෙනම් බලාගන්න.
මේකෙන් වෙන්නේ ඔයාගේ එකවුන්ට් එක කවුරැ හරි හැක් කරන්න හරි නැත්නම් වෙන කෙනෙක් ඔයාගේ එකවුන්ට් එකට ඇතුලු උන ගමන්ම ඔයාගේ ජංගම දුරකථනයට ඒ වෙලේම ටෙක්ස් මැසේජ් එකක් එනවා. ඉතිං අපි බලමු ඒ ෆියුචර් එක අපි කොහොමද අපේ එකවුන්ට් එකට ඇතුලත් කරගන්නා ආකාරය. ඔන්න පින්තූරත් එක්කම මම ඔයාලට දාල තියෙනවා.


මුලින්ම ඔයාලගේ එකවුන්ට් එකට ලොග් වෙලා Account වල තියෙන Account Settings වලට යන්න.

ඊට පස්සේ එකවුන්ට් සෙටින්ග්ස් වල තියෙන Account Security කියන එක උඩින් ක්ලික් කරන්න. එතකොට පල්ලෙහා රෑපෙ විදිහට එකක් ඕපන් වෙයි.
Account Settings ----> Account Security

දැන් ඔයාලට ඕපන් උනු වින්ඩෝ එකේ Send Me a Text Message කියන එක ඉස්සරහින් තියෙන කොටුව උඩ ක්ලික් කරන්න. එතකොට ඒ කොටුවේ හරි ලකුණක් වැටෙයි. ඊට පස්සේ Save බට්න් එක ක්ලික් කරන්න.
Account Security ---> Send me a Text Message ----> Save

සේව් කරල ඉවර වෙලා ඔයාල ලොග් අවුට් වෙලා ආයෙත් ලොග් වෙන්න. එතකොට ඔයාලව රෙජිස්ටර් කරන්න හදනවා. එතනට ඔයාගේ ඔයාගේ පරිගණකයේ නම ලබා දෙන්න.

දැං ඉතින් කවුරැ හරි වෙන කෙනෙක් ඔයාගේ එකවුන්ට් එකට ලොග් උනොත් හරි , හැක් කරන්න හැදුවොත් හරි ඔයාගේ ජංගම දුරකථනයට හරි නැත්නම් ඔයාගේ ඊමේල් ලිපිනයට හරි මැසේජ් එකක් එනවා. 
( ජංගම දුරකතනයට මැසේජ් එකක් එන්නේ ඔයා ෆේස්බුක් එකේ මොබයිල් මැසේජ් සෙට් කරං තියෙනවනම් විතරයි)

එහෙනම් ඔන්න වෙන එකක් එක්ක හම්බවෙමු. ඔයාලට මේ ගැන අදහස් උදහස් තියෙනවනම් දාලම යන්න. උදව්වක් වශයෙන් ෆලෝ පාරක් එහෙම දාන්න හොඳේ.

CardRecovery™ කියන මේ software එක ඔබගේ chip එකෙහි නැතිවුනු දත්ත ලබා ගත හැකි මෘද්‍රකාංග වලින් ප්‍රසිද්ධියක් උසුලනවා. මේ මෘද්‍රකාංගය ඉතාමත් ක්‍රියාකාරියි. ඒකෙන් ඔයාගෙ නැතිවුනු, මැකුනු, අක්‍රීය වුනු සහ format උනු දේවල් ලබා ගන්න පුලුවන්. මෙම මෘද්‍රකාංගය ඕනෑම Memory Card එකකට වලංගු වෙනවා. 
SD (Secure Digital) Card, CF (Compact Flash) Card, xD Picture Card, Memory Stick, MicroDrive, SmartMedia Card, MMC (MultiMediaCard), MicroSD, MiniSD, SDHC යන ප්‍රධාන memory card වලට සහ තවත් බොහෝ memory cards වලට මේක ක්‍රියාත්මක වෙනවා. 

දැං අපි මේ software එකේ විශේෂතා බලමු.

  • මකාදැමූ පින්තූර නැවත ලබා ගත හැකි වීම
  • නැතිවුනු පින්තූර නැවත ලබා ගත හැකි වීම
  • නැතිවුනු videos/ movies නැවත ලබා ගත හැකි වීම
  • format කරපු පදේවල් නැවත ලබා ගත හැකි වීම
  • Memory card එකට කියවිය නොහැකි සහ හානියට පත් වුනු දේවල් නැවත යතා තත්වයට පත් කිරීම
  • Flash drivers වල තිබී නැති වූ දත්ත නැවත ලබා ගත හැකි වීම
  • Mobile phones වල තිබී නැතිවුනු Images, Videos නැවත ලබා ගත හැකි වීම
මේක support කරන Cards වර්ග
  • Secure Digital card, SD card, SDHC, miniSD, MicroSD (TransFlash) card
  • Compact Flash card, CF Type I, Type II, MicroDrive, CF card
  • Memory Stick, Memory Stick Pro, Duo, Pro-HG, XC, Micro(M2)
  • MultiMedia card, MMC card
  • SmartMedia, flash card
  • xD Picture card
  • Cellular phone, mobile phone memory card and digital media
  • USB flash drive digital image
මේක support කරන අවස්ථා
  • ප්‍රමිතියකින් නැති, හදිසියෙන් මකාදැමුනු පින්තූර නැවත ලබා ගැනීම
  • Format වීමකින් හෝ Delete all වීමෙන් නැතිවූ දත්ත නැවත ලබා ගත හැකි වීම
  • Memory Card ඒකට හානියක් සිඳුවූවෙහාත් ඒම දත්තයන් නැවත ලබා ගත හැක
  • සහ තවත්  බොහෝ දේ
මේක support කරන Photo/Video File Types
  • Picture Formats: JPG ,JPEG ,TIF
  • Video Formats: AVI ,MPG ,MOV ,MPEG, ASF, MP4, 3GP, MTS
  • Audio Formats: MP3, WAV
  • RAW Image Formats: Nikon NEF, Canon CRW and CR2, Kodak DCR, Konica Minolta MRW, Fuji RAF, Sigma X3F, Sony SRF, Samsung DNG, Pentax PEF, Olympus ORF, Leica DNG, Panasonic RAW සහ බොහෝ වර්ග
Support කරන කැමරා වර්ග
  • Nikon, Canon, Kodak, FujiFilm, Casio, Olympus, Sony, SamSung, Panasonic
  • Fuji, Konica-Minolta, HP, Agfa, NEC, Imation, Sanyo, Epson, IBM, Goldstar
  • LG, SHARP, Lexar, Mitsubishi, Kyocera, JVC, Leica, Phillips, Toshiba, SanDisk
  • Chinon, Ricoh, Hitachi, Pentax, Kinon, Verbatim, Vivitar, Yashica, Argus, Lumix
  • Polaroid, Sigma සහ මේ වන විට වෙළඳපලේ ඇති සියලුම digital camera වර්ග වලට
මෙය support කරන Flash Memory Card නිෂ්පාදකයන්
  • SanDisk, Kingston, KingMax, Sony, Lexar, PNY, PQI, Toshiba, Panasonic
  • FujiFilm, Samsung, Canon, Qmemory, Transcend, Apacer, PRETEC, HITACHI
  • Olympus, SimpleTech, Viking, OCZ Flash Media, ATP, Delkin Devices, A-Data
  • සහ මේ වන විට වෙළඳපලේ ඇති අනිකුත් cards වර්ග
ඔන්න එහෙනං Download කරගන්න.


top